📱 2025 අලුත්ම budget එකට සෙට් වෙන Flagship Killer Phones – ගැජට් ලෝකේ සීරියස් පොරය!

අපිට තියන ලොකුම ප්‍රශ්නය තමයි ගොඩක් features තියෙන phone එකක් අතේ තියන ගානට ගන්න එක, හැබැයි සල්ලි ගොඩක් නෑනේ? 😅

ඉතින් 2025 අලුතෙන්ම release උන Budget phone ටික ගැන බලමු.

🔥 1. Redmi Note 14 Pro

Xiaomi ලගෙ මේ device එක, King of Budget කියලා කියන්න පුළුවන්.

6.7” AMOLED 120Hz screen

108MP camera

Snapdragon 7 Gen chip

💵 Prize: අඩුයි, හැබැයි feel එක flagship.

LKR 66,500

⚡ 2. Samsung Galaxy A56

Samsung fans ල ඉන්නවනම් මේක අනිවා try කරලා බලන්න.

One UI experience

Super AMOLED display

අවුරුදු 6ක් android OS updates එනවා,මේකනම් සුපිරියි 😍.

👉 තරගයට හුරුපුරුදු Samsung flavor එක!

LKR 93,500

📸 3. Realme Narzo 70 Pro

Realme කියන්නේ youth + performance කියලාම හඳුන්වලා තියෙන brand එක.

64MP OIS camera

5000mAh battery + 67W fast charging

Pubg / COD එකට smooth.

LKR 71,035

🚀 4. iQOO Neo 9 Lite

Gaming lovers, මේක තමයි ලොකු අයියා. 🎮Snapdragon 8s Gen 3 performance (ගේම් නම් ගේම්) 😁

Liquid cooling system

Budget range එකේම Gaming වලට beast.

💎 5. Infinix Zero Ultra Lite

Sri Lanka crowd එකට underrated brand එකක්.

200MP camera hype

120W fast charging

අඩු ගානට premium look.


🏆 Conclusion

මට අනුව, 2025 Budget Phone war එකේ නියම Winner Redmi Note 14 Pro.

අඩු මිලට high-end feeling එකක් අරගන්න තවත් හිත හිත ඉන්න ඕනි නෑ🤩.

ඒත් Samsung lovers ල නම් ඔයාලා A56 එකෙන් එහාට යන්නෙත් නෑ 😉😁.

👉 ඔයාට හිතෙනවාද මේ ලිස්ට් එකේ නැති වෙන device එකක් තියෙනව කියලා? Comment එකකින්ම කියන්නකෝ 💬



















Post a Comment

0 Comments